දිවයිනේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වියළි කාලගුණය හමුවේ ප්‍රදේශ රැසක ජල මූලාශ්‍ර සිඳී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර එල්-නිනෝ ත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



