Home දේශීය පුවත් 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

0
22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය අදත් (10) පැවැත්වීමට නියමිතයි.

අද දිනයේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here