වී මිලදී ගැනීම අද සිට

Share

වී අලෙවි මණ්ඩලය මඟින් වී මිලදී ගැනීම අද (17) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

නාඩු වී කිලෝවක් රුපියල් 120කට සම්බා වී කිලෝවක් රුපියල් 125කට සහ කීරී සම්බා වී කිලෝවක් රුපියල් 130ක මිලකට මීල දී ගැනිමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

පළමු අදියර යටතේ රුපියල් මිලියන 2,000ක් ඒ සඳහා වෙන්කරගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළා.

Read more

Local News