පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් කේරළ ගංජා අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලංගම පොලිසිය වෙත භාර දී තිබෙනවා.
Share

Read more