සමරිසි අයිතීන් වෙනුවෙන් ගෙන ආ සංශෝධනය ජනපති අතට

Share

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඊයේ භාර දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සමරිසි ජන කොටස් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම සංශෝධනය ගෙන එනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත විසින්.

Read more

Local News