විද්‍යුත් යතුරුපැදි සහ පාපැදි ආනයනය කිරීමට අවසර

Share

විද්‍යුත් යතුරුපැදි සහ පාපැදි ආනයනය කිරීමට අවසර ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක බව සඳහන්.

Read more

Local News