ඊසාන දිග මෝසම ආරම්භ වීමත් සමඟ හේන් වගාවන් ආරම්භ වනවා.
ඊට පෙර කැලෑ එළිපෙහෙළි කර භූමිය සකස් කළ යුතුයි.
නමුත් හේන් වගා කරන මුවාවෙන්, වටිනා රක්ෂිත විනාශ කිරීමේ ජාවාරමක් මේ වන විට ආරම්භ වී ඇති බවට අපට තොරතුරු වාර්තා වුණා.
Share

Read more