අලි සබ්රි අද එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලය අමතයි

Share

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද (24) දිනයේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලය ඇමතීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය පසුගිය 19 වනදා ආරම්භ වූ අතර එහි ඉහළ මට්ටමේ සාකච්ඡාවන් සැප්තැම්බර් 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Read more

Local News