දුම්රිය හරස් මාර්ගවල ආරක්‍ෂිත ගේට්ටුද ක්‍රියාත්මක වන්නේ නෑ – ජනතාවගෙන් චෝදනා

Share

මුහුදුබඩ දුම්රිය මාර්ග බොහොමයක ආරක්ෂක ගේට්ටු නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවට වාර්තා වනවා.

පානදුර සිට අලුත්ගම දක්වා වූ දුම්රිය හරස් මාර්ගයේ ආරක්‍ෂිත ගේට්ටුද නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ නැති බවට එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා.

Read more

Local News