මත්පෙති විකුණූ ඖෂධ හලක පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

දිඹුලපතන ප්‍රදේශයේ ඖෂධහලක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වෛද්‍යවරයෙකු විසින් නිකුත් කරනු ලැබූ වලංගු බෙහෙත් වට්ටෝරුවක් ඉදිරිපත් නොකර තිබියදී, මත්පෙති 1207ක් විකිණීම හේතුවෙනි.

මේ පිලිබඳ වැඩිදුර විමර්ශන පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයවනු ලබනවා.

Read more

Local News