අද විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා දීර්ඝ වෙයි

Share

අද දිනට පමණක් විදුලි කප්පාදුව පැය 3ක් දක්වා දීර්ඝ කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන කොටසේ ඇතිවූ හදිසි බිඳවැටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.

Read more

Local News