ජනපති රනිල් ජපාන විදේශ ඇමති සහ සිංගප්පුරු අගමැති හමුවෙයි

Share

නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන විදේශ ඇමති සහ සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ මූලිකත්වය ගෙන කටයුතු කරන බවටයි ජපානය සහතික වී තිබෙන්නේ.

මේ අතර සිංගප්පූරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

Read more

Local News