ආමි සුරංග අත්අඩංගුවට

Share

මුල්ලේරියාව වල්පොළ ප්‍රදේශයේදී බුද්ධික ප්‍රසාද් හෙවත් ආමි සුරංග සහ චාමර චතුරංග යන පාතාල සාමාජිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්ද හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මුල්ලේරියාව පොලිසිය සුදුකරනු ලබනවා.

Read more

Local News