යක්කල ප්රදේශයේ කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී රුපියල් එක්ලක්ෂ විසිදහසකට අසන්න මුදලක් සමඟ ත්රිරෝද රථයක්ද පොලිස් භාරයට ගත බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



