ජාතික සභාව අද රැස්වෙයි

Share

ජාතික සභාවේ ආරම්භක රැස්වීම අද (29) පැවැත්වීමට නියමිතව ඇත.

අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ දී එම සභාව රැස්වීමට නියමිත අතර එහිදි ජාතික සභාවේ මූලික කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි.

Read more

Local News