අමරවීරගෙන් ගොවීන්ට තුවක්කු

Share

වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි පාලනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් ගොවීන්ට ගිනි අවි ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා සහයෝගිතා වැඩසටහනේ හැත්තෑවෙනි සංවත්සරය වෙනුවෙන් මහනුවර පැවති උත්සවයකදී

එහිදී අමාත්‍යවරයා වන සතුන් නිසා හානි වන අස්වනු ප්‍රමාණය නිවැරදි තක්සේරුවක් සිදුකරන ලෙසද කෘෂි බලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණා.

Read more

Local News