සනත් නිශාන්තට සිතාසි

Share

ඔක්තෝම්බර් මස දහතුන් වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහායි.

මෙම නියෝගය නිකුත් කළේ නිශ්ශංක, බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසින්.

Read more

Local News