අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට

Share

සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලා ඇලේ ගුණාගේ ප්‍රධානතම ගෝලයකුගේ මව අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය කොළඹ 15 ප්‍රදේශයේ සිදුකල වටලිමකදියි.

Read more

Local News