ගිනිගත් ජීවන වියදමට එරෙහිව පන්දම් විරෝධතාවයක්

Share

ඉහළ යන ජීවන වියදමට විරෝධය දක්වමින් පන්දම් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

සමගි ජන බලවේගය මගින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවය ඊයේ දින නවලෝක රෝහල ඉදිරිපිටදී පැවැත්වුණා. ඒ වැඩිවන ජීවන වියදමට එරෙහිව හා තෙල් මිල වහා අඩු කරන ලෙස බල කරමින්.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

Read more

Local News