පවතින ආහාර අර්බුදයෙන් දරුවන් රැකගන්න සැලසුම් කරන දහම් පාසලක් ගැන අපට වාර්තා වුණා. ඒ මාතර, පිටබැද්දර, කදුරුවාන ප්‍රදේශයෙන්. හුලන්දාව පරම විශුද්ධාරාම විහාරස්ථානයේ ශ්‍රී ධර්මාරාම දහම් පාසලේ දරුවන්ට දිවා ආහාරය සපයන්න වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබුණා.
මේ ඒ ගැන අදහස් දැක්වූ පුලන්දාරාම පරම විශුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිපති ජූජ්‍ය හුලන්දාවේ හිමියන්.



