අංගම්පොර සටන් කලාව නඟා සිටුවීමට එක්වූ ගුවන් හමුදාව

Share

පුරා වසර 200 අධික කාලයක් තහනමට ලක්වූ අංගම්පොර සටන් කලාව නඟා සිටුවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පියවර ගෙන තිබෙනවා.

ඒ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මතයි.

Read more

Local News