චීනය හයිනාන් පළාතේ පිහිටි වාණිජ අභ්‍යවකාශ යානා මධ්‍යස්ථානයෙන් ඊයේ(16) නව අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් අභ්‍යවකාශගත කර ඇත.
මෙය පහළ-කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකාවල 24වන කාණ්ඩයයි. මෙම චන්ද්‍රිකා සමූහය Long March-12 රොකට්ටුව ආධාරයෙන් බෙයිජිං වේලාවෙන් ඊයේ(16) පස්වරු 12:10ට පමණ ගුවන්ගත කෙරිණ. චන්ද්‍රිකා නියමිත කක්ෂවලට සාර්ථකව ඇතුළු වී ඇතැයි වාර්තා වේ.
Share
Read more



