හෙට (08) සිට 10 වනදා දක්වා විදුලි කප්පාදුව සිදුවන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව අදාළ දින තුනේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

Share

Read more