කැලණිවැලි මාර්ගයේ දුම්රිය මගීන්ට දැනුම්දීමක්

Share

තාවකාලිකව නවතා තිබු කැලණිවැලි මාර්ගයේ කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටසේ දුම්රිය ධාවන කටයුතු අද (10) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම මාර්ගයේ පාලමක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඉකුත් පසුගිය 07 වෙනිදා රාත්‍රියේ 8:30 සිට ඊයේ (09) රාත්‍රී දක්වා එම කොටස තාවකාලිකව වසා තැබුණි.

Read more

Local News