එරික් සෝල්හයිම් අද දිවයිනට

Share

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂකවරයෙකු වන එරික් සෝල්හයිම් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

නෝර්වේජියානු ජාතිකයෙකු වන ඔහු දෙදහස් දෙක වසරේ පැවති සාම සාකච්ඡා සඳහා පහසුකම් සලසන්නෙකු ලෙසද කටයුතු කර තිබුණා.

අද දින දිවයිනට පැමිණෙන එරික් සෝල්හයිම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පැවැත් වීමට නියමිතයි.

Read more

Local News