පන්දුවාර 15 ක් අවසානයේ ලකුණු පුවරුව මෙන්න

Share

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය මේ වන විට මෙල්බර්න්හි දී පැවැත්වෙන අතර පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 126 ක් ලබා ගෙන සිටිනවා.

Read more

Local News