ජාතික ජන සභා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Share

ජනසභා ක්‍රමය ස්ථාපිත කිරීම සඳහා ජාතික ජන සභා ලේකම් කාර්යාලයක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යොමු කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමතැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසයි.

අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙිමන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News