මේ අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ ගීතා ගෝපිනන් අතර හමුවක් සිදුව තිබෙනවා.
එහිදී රට අත්විඳිමින් සිටි අහිතකර හා ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම අවස්ථාවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද එක්ව සිටියා.




