එරික් සෝල්හයිම්ගේ පැමිණීම භයානක ලකුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.
මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසන්නේ ජනමත විචාරණයකට යාමට පෙර මත්ද්‍රව්‍ය මර්දනයට නීති සකස් කරන ලෙසයි. ඒ උත්තර ලංකා සභාගයේ හමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.



