ලාෆ්ස් ගෑස් මිල පහළට

Share

ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට පියවර ගෙන ඇත.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකර ඇත. එහි නව මිල රුපියල් 5300කි.

කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩුකර ඇත. එහි නව මිල වන්නේ රුපියල් 2120කි.

Read more

Local News