මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු සෙවීමට පොලීසිය මහජන සහය පතයි

Share

මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කර තිබෙනවා.

මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු දන්නේ නම් තිරයේ දැක්වෙන දුරකථන අංක වලට දැනුම් දෙන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ

Read more

Local News