මසකට ලක්ෂයකට වඩා උපයන අයගෙන් 6% ක බද්දක්

Share

දළ මාසික අදායම ලක්ෂයකට වඩා වැඩි නම් එම පුද්ගලයා අදායම් බද්දට යටත් කරමින් 2017 අංක 24 දරණ දේශීය අදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

මෙහිදී පෞද්ගලික අදායම් බද්ද සඳහා වන බදු රහිත සිමාව රුපියල් මිලියන 3 සිට 1.2ක් දක්වා අඩු කිරීම සහ ආයතනික බද්ද 24% සිට 30% දක්වා ඉහල නැංවීම ප්‍රධාන වෙනස්කම් වලට ඇතුලත් වේ.

Read more

Local News