තිළිණිගේ මාධ්‍ය අධ්‍යක්ෂක හා කාර්ය මණ්ඩලය CID යට

Share

මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලිගේ මාධ්‍ය අධ්‍යක්ෂක අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

ඒ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.

මේ අතර අවිධිමත් මූල්‍ය ගණුදෙනු රටට බලපාන අකාරය පිළිබඳව මහාචාර්ය වසන්ත අතුකෝරල ද අදහස් පල කළා.

Read more

Local News