සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු

Share

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි සිටියේ නැති රාජ්‍ය ඇමති සනත් නිශාන්ත, අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

Read more

Local News