ජනතාව පාරට බහින දිනය වැඩි ඈතක නෙවෙයි – විපක්ෂ නායක

Share

සමස්ත මැතිවරණ ක්‍රියාදාමය කල් දැමීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට රජය උත්සාහ දරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

යළිත් ජන රැල්ලක් නිර්මාණය වී ජනතාව පාරට බහින දිනය වැඩි ඈතක නොවන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

Read more

Local News