මහ කන්නය සඳහා යූරියා බෙදා හැරීම ඇරඹේ

Share

එළැඹෙන මහ කන්නයේ දී වී වගා කර සති දෙකකට පසුව පළමු පොහොර යෙදුම සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදා හැරීම මේ වනවිට රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම විසින් ආරම්භ කර තිබෙන බව කෘෂීකර්ම අමාත්‍යංශය පවසයි.

ගොවි සංවිධාන සිදු කළ ඉල්ලිම් පරිදි මෙම යුරියා පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන තිබේ.

Read more

Local News