වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවෙයි

Share

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී ඇත.

මේ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ රථවාහනවල ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.

Read more

Local News