වරකාපොළ පස් කන්දට යටවූ මවගේ සහ පුතුගේ සිරුරු ගොඩගනී

Share

වරකාපොළ දෙමහල් නිවස මතට කඩා වැටුණු පස් කන්දට යට වූ මවගේ සහ පුතුගේ සිරුරු අද ගොඩ ගනු ලැබුවා.

පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ එම නිවසේ සිටි තුන් දෙනාගෙන් පියාගේ දිවි බේරාගෙන තිබෙනවා.

මේ අතර දිස්ත්‍රික්ක හයක් සඳහා නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

Read more

Local News