ගිං ගඟේ ජල මට්ටම ඉහළට

Share

පවතින අයහපත් කාලගුණ තත්වයත් සමග පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.

මේ අතර ගිං ගඟේ ජල මට්ටමත් අද උදෑසන ඉහළ ගොස් තිබුණා.

මේ අතර කැලණිය පට්ටිපොල ජල පවිත්‍රාගාරය අසල පිහිටි කුඩා පාලම මතින් බර වාහන ධාවනය නොකරන ලෙසටයි ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Read more

Local News