අහුංගල්ලේ වෙඩිතැබීමට අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

Share

පසුගියදා අහුංගල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමට අදාළව ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීගහතැන්න විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ වැටලීමකදී.

මේ අතර මෙම වෙඩි තැබීමට යොදා ගත් ටී පනස් හය ගිනි අවිය ලබා දුන් කිලිනොච්චි කඳවුරේ රාජකාරියේ නියුතු යුධ හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු අත් අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

Read more

Local News