අන්තරේ අද කොළඹට

Share

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් අද (18) පැවැත්වීමට නියමිතව ඇත.

අද (18) දහවල් 12.00 ට කැළණිය විශ්වවිද්‍යාලය අසළින් අදාළ විරෝධතාව ආරම්භ කරන බවයි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කළේ.

Read more

Local News