ගල් කොරියක ක්‍රීඩා කළ දරුවන් දෙදෙනෙකු දියේ ගිලී ජිවිතක්ෂයට

Share

ජලය පිරි තිබූ ගල් කොරියක ක්‍රීඩා කරමින් සිටි පාසල් දරුවන් දෙදෙනෙකු දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇත.

ඒ අතුරුගිරිය තුන්අඳහේන ප්‍රදේශයේදියි.

මෙලෙස ජීවිතක්ෂය පත්ව ඇත්තේ වයස අවුරුදු 14 සහ 15 හැවිරිදි වියේ පසුවන දරුවන් දෙදෙනෙක්.

Read more

Local News