පොල්දූව මංසන්දියේ විරෝධතාවක්

Share

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළකරමින් බත්තරමුල්ල පොල්දූව මංසන්දියේ දී අද උද්ඝෝෂණයක් පැවැත්වුණා.

එය සංවිධානය කර තිබුණේ පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සේවකින් විසින්.

Read more

Local News