රනිල් රාජපක්ෂ නඩය පන්නා දැමීමට ලබන 27 වනදා කොළඹ වටලන බව වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් පවසනවා.
ආණ්ඩුවේ මර්දනයට අරගලය කිසිසේත් හැරවිය නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒ කොළඹ පැවති සම්මන්ත්රණයකට එක්වෙමින්.
Share

Read more