අයහපත් කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 10ක ඩෙංගු අවදානමක්

Share

පවතින අයහපත් කාලගුණයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක 10ක් ඩෙංගු අධි වසංගත කලාප ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ ,ගම්පහ, කළුතර ,මහනුවර, මාතලේ, ගාල්ල ,යාපනය ,කල්මුණේ, පුත්තලම සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක ඊට අයත් වනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත වාර්තාවලට අනුව මේවන විට නව ඩෙංගු රෝගීන් 59,317 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

Read more

Local News