කොළඹ ඉන්ධන පිරවුම්හලක් වෙත රැගෙන ආ ඉන්ධන ටැංකියක ජලය තිබූ බවට ඊයේ වාර්තා වුණා.
ඒ පිළිබඳව පුර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි අමාත්‍ය කංචන විජේසේකර දැනුම් දී ඇත්තේ.
මේ අතර ඉන්ධන මිලදී ගැනීමට රුසියාවෙන් ණය දෙන බවට වන වාර්තා අසත්‍ය බවයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ප්‍රකාශ කළේ.



