ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක්

Share

ඉදිරි දින දෙක තුළ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කලේ.

Read more

Local News