අම්බලන්ගොඩ මාදම්පා ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
එම සිසුන් දෙදෙනාගෙන් එක අයෙකුගේ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනෙක් සිසුවාගේ සිරුර සොයා තවමත් මෙහෙයුම් ක්රියාත්මකයි.
Share

Read more