ඩෙංගු අධි අවධානම් කලාප 31ක් හඳුනාගනී

Share

ඉදිරියේදී බොහෝ ලෙස ඩෙංගු රෝගීන් වර්ධනය විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව දිනකට වඩා උණ පවතිනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ලෙසයි එම වෛද්‍ය ඒකකය ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ.

මීට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 31ක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවද වාර්තා වනවා.

Read more

Local News