සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට

Share

අපවත් වී වදාළ අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින්වහන්සේගේ දේහය මේ වන විට අනුරාධපුර මහා විහාර සන්නිපාත ශාලාවේදී තැන්පත් කර තිබෙනවා.

මේ වන විටත් අවසන් ගෞරවය දැක්වීමට මහ සෙනගක් පැමිණෙමින් සිටිනවා.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට පස්වරු 2.30ට මහා විහාර ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතයි.

Read more

Local News